සරණාගමනය

ශ්‍රවණය කිරීම සඳහා

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි,

බුදුන් සරණ යමි
දහම් සරණ යමි
සඟ සරණ යමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

දෙවනුව ද බුදුන් සරණ යමි
දෙවනුව ද දහම් සරණ යමි
දෙවනුව ද සඟ සරණ යමි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තෙවනුව ද බුදුන් සරණ යමි
තෙවනුව ද දහම් සරණ යමි
තෙවනුව ද සඟ සරණ යමි