ද්වත්තිංසාකාරෝ (දෙතිස් ආකාරය)

ශ්‍රවණය කිරීම සඳහා

අත්ථි, ඉමස්මිං කායේ.
කේසා ලෝමා, නඛා දන්තා තචො, මංසං නහාරු, අට්ඨි අට්ඨිමිඤ්ජා, චක්කං.
හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං.
අන්තං අන්තගුණං, උදරියං කරීසං, පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ, අස්සුවසා ඛෙලෝ, සිංඝානිකා ලසිකා, මුත්තං මත්ථකේ, මත්ථලුංගන්ති.


මේ සිරුරෙහි කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුය, හදවතය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපු මසය, අතුණුවැටියය, අතුණු බහන්ය, උදරීය, වසුරුය, පිතය, සෙමය, පූයාය, ලේය, ඩහදියය, හැසුණු තෙල්ය, කඳුළුය, චුරුණු තෙල්ය, කෙළය, සොටුය, සඳ මිදුලුය, මුත්‍රය, හිස් කබල තුළ පිහිටි මිදුලු රැසය යන දෙතිස් කුණප කොටස් ඇත්තේය.