දස සික්ඛාපදානි (දස ශික්ෂා පද)

ශ්‍රවණය කිරීම සඳහා

01. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියමි
සතුන් මැරීමෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

02. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියමි
අන් සතුදේ ගැනීමෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

03. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියමි
අබ්‍රහ්මචර්‍යාවෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

04. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියමි
බොරු කීමෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

05. සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියමි
මත්වීමටත්, ප්‍රමාදයතත් හෙතු වු මත්වතුර බීමෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

06. විකාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියමි
විකල් බොජුනෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

07. නච්ච ගීත වාදිත විසූකදස්සන වේරමණී සික්ඛාපදං සමාදියමි
නැටීම, ගයීම, වැයීම, සහ විහිළු දර්ශනවලින් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

08. මාලා ගනිධවිලේපන ධාරණ මණ්ඩන විභූසනඨානා වේරමණී සික්ඛාපදං සමාදියමි
ශරීරයේ අඩු තැන් පිරවීමටත් එය සැරසීමටත් කරුණු වු මල් හා සුවඳ විලවුන් දැරීමෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

09. උච්චාසයන - මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියමි
උස් අසුන් හා මහා අසුන් පරිහරණයෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි

10. ජාතරූප - රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියමි
රන් රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැලකීම වු ශික්ෂා පදය සමාදන් වෙමි